T20 බිහිරි ‌ලෝක කුසලානය ශ්‍රි ලංකාවට


සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 බිහිරි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

 



Recommended Articles